උපදෙස් විමසීම්

ඔබට පහසු ඕනෑම ක්‍රමයකින් අපව සම්බන්ධ කර ගන්න. අපගේ නිළධාරීන් ඔබේ මවු භාෂාවෙන් පිළිතුරු ලබා දෙනු ඇත.

දුරකථනය
1666-0146
සේවා වේලාව
සතියේ දිනවල 10:00–21:00, සති අන්ත සහ නිවාඩු දිනවල 11:00–19:00 (කොරියානු වේලාව)
ලිපිනය
910, Ace Techno Tower 10, 196 Gasan digital 1-ro, Geumcheon-gu, Seoul

කොරියානු භාෂාව අපහසු වුවත් කමක් නැත. ඔබ විමසූ භාෂාවෙන්ම කළමනාකරු නැවත සම්බන්ධ වනු ඇත.

thePAY ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න - විදේශිකයන් සඳහා ණය, කාඩ් ෆෝන් රීචාජ්, විදේශ ඇමතුම්

1:1 උපදේශනය