ණය අයදුම් කරන ආකාරය

උපදේශනයේ සිට මුදල් තැන්පත් වීම දක්වා පියවර 4කින් සිදු වේ. සෑම පියවරක්ම මව්භාෂාවෙන් මඟ පෙන්වනු ලැබේ.

ණය අයදුම් කරන ආකාරය
  1. පියවර 1. ලේඛන සූදානම් කිරීම සහ ණය ඉල්ලුම් කිරීම

    විදේශික ලියාපදිංචි කාඩ්පත (ARC), සම්මත සේවක ගිවිසුම්පත්‍රය (Standard Employment Contract) සහ විදේශගමන් බලපත්‍රය වැනි අවශ්‍ය ලේඛන සූදානම් කරගන්න. thePAY ඇප් එක ඉන්ස්ටෝල් කර ගැනීමෙන් ඔබට ඉතා පහසුවෙන් ණය ඉල්ලුම්පත යොමු කිරීම සිදු කළ හැක

  2. පියවර 2. උපදේශනය

    ණය ඉල්ලුම්පත යොමු කිරීමෙන් පසු, 1:1 චැට් උපදේශනය, දුරකථන ඇමතුම් හෝ ඊමේල් අතුරින් ඔබට පහසු සන්නිවේදන ක්‍රමය සහ සම්බන්ධ කරගත හැකි වේලාව සටහන් කර තබන්න. අදාළ කළමනාකරු ඔබගේ මව්භාෂාවෙන්ම අවශ්‍ය තොරතුරු පරීක්ෂා කර බලනු ඇත

  3. පියවර 3. පරීක්ෂණය

    ලබාදුන් ලේඛන මත පදනම්ව ණය මුදල ලබා දිය හැකිද යන්න, ණය සීමාව සහ පොලී අනුපාතිකය පරීක්ෂා කරනු ලැබේ. පරීක්ෂණයේ ප්‍රතිඵල ඉක්මනින්ම හෝ සාමාන්‍යයෙන් දින 2-3ක් ඇතුළත ලබාගත හැක

  4. පියවර 4. ගිවිසුම සහ මුදල් තැන්පත් කිරීම

    කොන්දේසි තහවුරු කර ගිවිසුමට අත්සන් කළ පසු, ඔබේම නමින් ඇති බැංකු ගිණුමට ණය මුදල තැන්පත් වේ.

අවශ්‍ය ලේඛන

  • විදේශික ලියාපදිංචි කාඩ්පත (ඉදිරිපස සහ පසුපස)
  • රැකියා තහවුරු ලේඛනය (සේවා සහතිකය හෝ සේවා ගිවිසුම)
  • තමන්ගේම නමින් ඇති බැංකු ගිණුම් පිටපත
  • ආදායම් තහවුරු ලේඛනය (වැටුප් පත්‍රිකාව හෝ බැංකු තැන්පතු ඉතිහාසය)
දැන්ම උපදේශනය අරඹන්න

thePAY ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න - විදේශිකයන් සඳහා ණය, කාඩ් ෆෝන් රීචාජ්, විදේශ ඇමතුම්

1:1 උපදේශනය